සිංහල ත්‍රිපිටකය සහ අටුවාව logo සිංහල ත්‍රිපිටකය සහ අටුවාව

සිංහල ත්‍රිපිටකය සහ අටුවාව

by tipitaka.lk

🗂️ Education

🆓 free

4.9/5 ( 161+ reviews)
Android application සිංහල ත්‍රිපිටකය සහ අටුවාව screenshort

Features සිංහල ත්‍රිපිටකය සහ අටුවාව

නව බුද්ධ ජයන්ති වෙබ් අඩවිය https://tipitaka.lk අන්තර්ජාලය නැතිව සියලු සෙවීමේ පහසුකම් සහිතව ඔබගේ ජංගම දුරකතනයේ භාවිතා කල හැකි පරිදි සකස් කරන ලද මෘදුකාංගය බුද්ධ ජයන්ති ත්‍රිපිටක පාළිය, සිංහල පරිවර්ථනය, ඡත්ත සංගායනා අටුවා පාළිය සහ අටුවා සිංහල පරිවර්තනය ඇතුලත් කර සකස් කරන ලදී.
සූත්‍ර අන්තර්ගතය, සූත්‍ර නම් සහ පාලි-සිංහල ශබ්දකෝෂය සෙවීමේ පහසුව මෙන්ම සූත්‍රයේ සිට එහි අටුවාවට පිවිසීමේ හැකියාවද සලසා ඇත.පිටු අංකය මත ඔබා අදාළ scan පිටුව බලන්න.මෙහි ඉදිරි සොදුපත් බැලීමට ඔබ සැමගේම සහයෝගය ලබා දී ලංකාවේ ත්‍රිපිටකය ආරක්ෂා කර ගැනීමට උපකාර වන ලෙසද ඉල්ලා සිටිමු.
මේ මෘදුකාංගය සෑදීමට අප බොහෝ වෙහෙස මහන්සි වූ බැවින් තරු පහක rating එකක් දීමෙන් අපව ධෛර්යමත් කරන ලෙසද ඉල්ලා සිටිමු.ගැටළු සඳහා [email protected] ලිපිනයට පණිවිඩයක් එවන්න.

🛡️

Secure & Private

Your data is protected with industry-leading security protocols.

💬

24/7 Support

Our dedicated support team is always ready to help you.

Personalization

Customize the app to match your preferences and workflow.

Screenshots

See the සිංහල ත්‍රිපිටකය සහ අටුවාව in Action

සිංහල ත්‍රිපිටකය සහ අටුවාව Screen 1
සිංහල ත්‍රිපිටකය සහ අටුවාව Screen 2
සිංහල ත්‍රිපිටකය සහ අටුවාව Screen 3

Get the App Today

Download on Google Play

Available for Android 8.0 and above